Thursday, May 9, 2019

මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලයේ කොටස් අයිතිය ඇති පුත්‍රයෙක් ගැන මැතිසබයේදී කතාබහක්!

මඩකලපුව, පුනානි ප‍්‍රදේශයේ ඉදිකර ඇති ශරියා විශ්ව විද්‍යාලයේ රුපියල් මිලියන 500 ක කොටස් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ පුත‍්‍රයාට අයත් වන්නේ් කෙසේද යන්න පිළිබඳ සොයා බැලිය යුතු බව අද (09) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කෙරුණා.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ මතුකළ ප‍්‍රශ්නයකට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පිිළිතුරු ලබාදුන්නා.

එහිදී "මෙය පිටුපස ඇති කතාව සොයා ගැනීම සඳහා පරීක්ෂණයක් පැවැත්වීම සුදුසුයි කියලා මම හිතනවා.." යනුවෙන්ද සඳහන් කළා.

No comments:

Post a Comment

Top Eng News Websites in links in

======================================================================== ===================================================================...